ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

දුම්රියට දෙන්නෙක් බිලි..

සීදුව - මීගමුව දුම්රිය මාර්ගයේ 17 කිලෝමීටර් කණුව අසළ දී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් තිබේ. 

කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වු දුම්රියක අදාළ පුද්ගලයා ගැටීමෙන් මෙම අනතුර වී ඇත. 

මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි කුරුළු උයන, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. 

මේ අතර මහනුවර - කොළඹ දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 105 කණුව අසල දී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ. 

අනතුරෙන් මියගොස් ඇත්තේ 83 හැවිරිදි කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.


No comments:

Post a Comment