ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

කොටි ටයි පටියක් පැළඳි කිලිනොච්චි ක‍්‍රීඩා නිලධාරියෙකු දැලේ..


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කී‍්‍රඩා අංශයේ ලාංඡනය සහිත ටයි පටියක් පැළඳගෙන සිටි කිලිනොච්චි දිස්ති‍්‍රක් කී‍්‍රඩා නිලධාරීවරයා ඔඞ්ඩුසුඩාන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔඞ්ඩුසුඩාන් දෙමළ මහා විද්‍යාලයේ ඊයේ ආරම්භ වූ උතුරු පළාත් කී‍්‍රඩා උත්සවයට පැමිණ සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි ඔඞ්ඩුසුඩාන් පොලිසිය ප‍්‍රකාශ කළේ. යාපනය - සන්ගානේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු දැනට පොලිස් භාරයේ රඳවාගෙන ප‍්‍රශ්න කරන බව පොලිසිය සඳහන් කළා.

No comments:

Post a Comment