ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

ෆේස්බුක් යන ගැහැනු දරුවන් ගැන දෙමව්පියන් අවධානය යොමු කළ යුතුයි.....

ෆේස්බුක් සමාජ ජාලය භාවිත කිරීමේදී විශේෂයෙන් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ මුහුණු පොත හෙවත් ෆේස්බුක් සමාජ ජාලය මගින් පණිවිඩ එවන හොඳින් නොදන්නා මිතුරන්ට සිය පෞද්ගලික තොරතුරු ලබා දීමේදී ප්‍රවේශම් වන ලෙසය. දෙමව්පියන් විශේෂයෙන් සමාජ ජාල භාවිත කරන ගැහැනු දරුවන් පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර සෑම අයකුම සමාජ ජාල තුළ සිටින පුද්ගලයින් සැබෑ තොරතුරු සඳහන් කර සිටින්නන් නොවන අතර ඔවුන් කාම අපරාධකරුවන්, අපරාධකරුවන්, වංචනිකයින් වන බවද වටහා ගත යුතු බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.


No comments:

Post a Comment