ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

අතුරුදන්වූ මැණික්හින්නේ පුද්ගලයාගේ සිරුර හමුවෙයි..


මහනුවර - මැණික්හින්න - දික්පිටිය - ගල්ඒදන්ඩ ප‍්‍රදේශයේ පදිංචිව සිට පසුගිය 13 වැනිදා අතුරුදන්වූ  67 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එහි කැලෑ ප‍්‍රදේශයකින් ඊයේ සවස හමුවී ඇති අතර ඒ පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

No comments:

Post a Comment