බදුල්ලේ ගෙල කැපූ මළ සිරුරක්....
බදුල්ල පොලිස් වසමට අයත් උණගොල්ලේ පදිංචි පුද්ගලයකු ගෙල කපා ඝාතනය කර තිබියදී පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ. ඝාතනය කර ඇති පුද්ගලයා සම්බන්ධයෙන් ලද දුරකථන ඇමතුමක් අනුව බදුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 49ක් වූ තුලන්දෙයි චන්ද්‍රභානු නමැත්තකු වේ. හෙතෙම ඌව හයිලන්ඩ් බණ්ඩාරවෙල පදිංචිකරුවකු වේ. මෘත ශරීරය පිළිබඳ පරීක්ෂණය බදුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වනු ලැබීමට නියමිතය.
බදුල්ල පොලීසිය මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
No comments:
Post a Comment