ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව...

ඇමති ටී.බී. ඒකනායකගේ අඩි ගැලවුණු සපත්තු දෙක වෙනුවෙන් ලැබී ඇති ඩොලර් බිලියනයක ලංසුව ගැන සොයා බැලීමට පත්කළ කමිටුවට මේ වනතුරු රැුස්වීමට නොහැකි  වූ බවත් එම ලංසුවෙන් පසු පිළිබදව කිසිම තොරතුරක් නොලැබුණු බවත් සංස්කෘතික අධ්‍යක්ෂක විජිත කණුගල මහතා පවසයි.
එම කමිටුවට පත් කළ මුදියන්සේ දිසානායක මහාචාර්යවරයා හෝ සුදත් රෝහණ මහතා හමුවී මේ පිළිබදව කතා කිරීමට නොලැබුණ බවත් මේ පිළිබදව ඇමතිවරයාට  කුමන හෝ තොරතුරක් ලැබී ඇත්දැයි තමා නොදන්නා බවත් හෙතෙම පැවසීය.
මෙය විහිළුවට කළ බව කතා පැතිර යන බවත් තොරතුරු සොයා නොබලා එසේ ප‍්‍රකාශ කළ නොහැකි බවත් කණුගල මහතා වැඩිදුරටත් පැවසුවේය.


No comments:

Post a Comment