ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

කිරුළපන ඇළේ බිළිඳු මළ සිරුරක්

කොළඹ - හැව්ලොක් නිවාස සංකීර්ණය ආසන්නයෙන් ගලා බසින කිරුළපන ඇළ මාර්ගයේ තිබී බිළිඳු මළ සිරුරක් අද (19) සොයා ගත්තා. පොලීසිය සදහන් කළේ මෙම බිළිදා අද උපත ලබා ඇති බවට සැක කරන බවයි. ඇළ මාර්ගයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවකයින් පිරිසක් මෙම බිළිඳු මළ සිරුර දැක පොලීසියට දැනුම් දී තිබෙනවා. මේ වන විට වැල්ලවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

No comments:

Post a Comment