රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට.......
රත්නපුර බස්නැවතුම්පොළේදී කතකට පහරදීම හේතුවෙන් වැඩ තහනමකට ලක්වූ රත්නපුර පොලීසියේ පොලිස් සැරයන් යළිත් සේවයට කැඳවා තිබේ.
ඔහු අවිස්සාවෙල්ල පොලීසියට මාරු කර ඇත. අද (12දා) නැවත ඔහු සේවය භාරගෙන තිබූ අතර පොලිස් විමර්ශණයකින් පසුව සබරගමුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගයෙන් ඔහු නැවත සේවයේ පිහිටුවා තිබේ.
No comments:
Post a Comment