වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..
වලාන දුෂණ මර්ධන ඒකකය විසින් කොළඹ ඩාර්ලි පාරේ කල හදිසි වැටලීමකින් ගණිකා නිවාසයක සිටි කානාත්වන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගණිකා නිවාසය වෛද්‍යවරයෙකුට අයත් වූවක් යයි පැවසෙන අතර කොළඹ ඩාර්ලි පාරේ පාසලක් ආසන්නයේ සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යනු ලැබූවකි.
No comments:
Post a Comment