ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

රිය අනතුරකින් පුද්ගලයෙක් මරු‍ට..

කොළඹ - මඩකලපුව ඒ 04 මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පදිකයෙකු මියගොස් තිබේ. 


බලංගොඩ සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වු බස් රථක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේය. 

අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයා පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. 

මියගොස් ඇත්තේ පැල්මඩුල්ල, බලංගොඩ පාර ප්‍රදේශයේ පදිචිව සිටි 81 හැවිරිදි පුද්ගලයෙකි. 

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment