ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස් බොලිවුඩය පසුකර හොළිවුඞ් නිළියක් වේ.....


ශ‍්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය රංගනි ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස්ට හොලිවුඞ් චිත‍්‍රපට සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබී තිබේ.
ඒ අනුව ජැකලීන් ජේම්ස් සිම්සන්ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවෙන ‘Definition of Fear’ නම් හොලිවුඞ් චිත‍්‍රපටයේ අනාගතයේදී දැකගත හැකි වනු ඇත.
මෙහි රූගතකිරීමේ සදහා ජැකලීන් ළගදීම කැනඩාව බලා පිටත්ව යෑමට බලාපොරොත්තුවෙන් සිටී.

No comments:

Post a Comment