විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන දිනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙළි කරයි.
කිලිනොච්චියේ මහජන රැස්වීමක් අමතමින් ඒ මහතා සඳහන් කලේ ඊලාම් ඉල්ලීම නතර කරන දිනෙක විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන බවයි.
‘සමහර පිරිස් ඊළමක් ඉල්ලනවා. රට බෙදන්න කියනවා. දෙමළ ජාතික සංධානයත් ඊට උදව් කරනවා. දෙමළ ඩයස් පෝරාවත් රටින් කෑල්ලක් කඩා ගන්න හදනවා. ඊළාම් ඉල්ලීම් නතර කළොත් විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට මුලින්ම කැමති වෙන පුද්ගලයා මමයි’ යයිද ඒ මහතා එහිදී කීය
No comments:
Post a Comment