ලස්සන ලංකා
ති‍්‍රකුණාමලය - කෝනේෂ්වරන් කොටුව ඇතුළත දී කාන්තාවක් සහ කුඩා ළමයින් දෙදෙනෙකු සිය දිවි නසා ගැනීමට මුහුදට පැන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම සිද්ධියෙන් වයස අවුරුදු 9ක් වන පිරිමි දරුවා සහ වයස අවුරුදු 12ක් වන ගැහැණු දරුවා මිය ගොස් ඇති බවයි. සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ කාන්තාව මේ වන විට ති‍්‍රකුණාමල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා. සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
No comments:
Post a Comment