ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

ගීතා පාක්‍ෂිකයෙකුට පහර දෙයි..

දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් පාක්‍ෂිකයෙකුට කම්මුල් පහරක් එල්ල කර ඇතැයි වාර්තා වේ.
කිසියම් ප‍්‍රශ්ණයක් සම්බන්ධයෙන් ඇති වූ මතබේදය දුරදිග ගොස් ඇය විසින් මෙසේ පහර දී ඇත.
කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප නායකත්වයද දැනුවත්ව ඇති අතරතමනට ප‍්‍රබල ඇමතිවරයෙකුගේ සහයෝග ඇති නිසා ප‍්‍රශ්ණයක් වන්නේ නැති බව  ගීතා කුමාරතුංග මහත්මිය හිතවතුන් හා පවසා තිබේ.


No comments:

Post a Comment