ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

මවක සහ දරුවෙකු පැහැරගැනීමේ තැතක් වරදී...

කුරුණෑගල - පොල්පිතිගම ප‍්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් මවක සහ වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකු පැහැරගෙන ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෝටර් රථය පසුපස ප‍්‍රදේශවාසීන් හඹාගොස් ඇති අතර එහි වේගය අඩුවූ අවස්ථාවක ඉද්දගස්පිටිය ප‍්‍රදේශයේදී මව දරුවා සමග ඉන් පිටතට පැන ඇති බවයි වාර්තාවන්නේ. කෙසේ වෙතත් මෝටර් රථය සහ සැකකරුවන් පළා ගොස් ඇති අතර එය ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් බවද මේ වනවිට අනාවරණය වී තිබෙනවා. මව සහ දරුවා කම්පන තත්ත්වයෙන් පසුවන නිසා පොල්පිතිගම රෝහලට ඇතුළත් කළ බවයි පොල්පිතිගම පොලීසිය ප‍්‍රකාශ කළේ.


No comments:

Post a Comment