අම්පාර නගරාධිපතිවරයාගේ සහෝදරයාට ඇප
පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්පාර මහේස්ත‍්‍රාත් අධිකරණයට භාර වූ අම්පාර නගරාධිපතිවරයාගේ සහෝදරයෙකු අද (19) රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා. පසුගිය 7 වන දා පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී තිබුණේ.
No comments:
Post a Comment