ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

අල්ලස් ගත් ග‍්‍රාම නිලධාරීවරයෙකු රක්ෂිත බන්ධනාගාරයට

ඉඩම් බලපත‍්‍රයක් ලබාදීම සඳහා රුපියල් 30,000ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 10,000ක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ග‍්‍රාම නිලධාරීවරයෙකු මේ මස 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඞී. පියරත්න විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ අනුරාධපුර - නැගෙනහිර නුවරගම් පළාත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන දිගනේගම - තුලාන කොට්ඨාශයේ ග‍්‍රාම නිලධාරීවරයායි. මේ මස 26 වන දා ඔහු කොළඹ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කර තිබෙනවා.


No comments:

Post a Comment